අ/සේනපුර මහා විද්‍යාලයීය සෞන්දර්ය අංශය මගින් සංවිධානය කරනු ලබන පොසොන් බැතිගී සරණිය මෙවරත් අති උත් කර්ෂවත් අයුරින් පැවැත් වීමට සියලුම කටයුතු මේ වන විට
සූදානම් කර ඇත .
2023/06/03වන දින පැවැත්වෙන මෙම අවස්තාවට සහබාගී වන ලෙස
සියලුම දෙනාට ආරාධනා කර සිටිමු