5.jpg
images/SAM_3081.jpg
images/IMG-20230504-WA0052.jpg
images/IMG-20230504-WA0052.jpg
images/IMG-20230516-WA0002.jpg
images/IMG-20230516-WA0002.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණ නුවණින් සපිරි
ජයග්‍රහණයක් යමින්
දිස්ත්‍රික්කයේ ජනප්‍රියතම
ග්‍රාමීය පාසල බවට පත්කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරුමැද  පළාතේ අනුරාධපුර චිස්ත්‍රුක්කයේ කැකිරාව කලාපයේ ඉපලෝගම සේනපුර  මනරම්  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.  අප පාසල කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ. 

 

 

Read More

 

පාසලේ මෙහෙවර

ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරතවන්නා වු සිසු දරුවන් උසස් සාධන මට්ටමින් යුතු , සබකෝලයෙන් තොර, අනාගත අභියෝග ජය ගැනීමට සමත් මනා පෞරුෂයකින් හෙබි පරිසරයට සංවේදී නිර්මාණශීලී  නැණ පරපුරක් බිහි කිරීම .

0

Notifications

Notice Board

පොසොන් උත්සවය

A/Senapura Maha Vidyalaya