2021 වර්ෂයේ හා 2022 යන වර්ෂ වල පැවැත්වීමට සූදානම් කර තිබූ නිවාසාන්තර ක්රීඩා උළෙල සියල්ලම නොවලැක් විය හැකි හේ තුවක් නිසා පැවැත්වීමට නොහැකි විය.
එම තත්වය මගහරවාරමින්, මෙම වසර එනම් 2023 වසරේදී නිවාසාන්තර ක්රීඩා උළෙල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත