(+94) 94255635800
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Senapura M.V.

අ/සේනපුර මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Senapura M.V.

අ/සේනපුර මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පතිනියගේ පණිවිඩය

අ/සේනපුර මහා විද්‍යාලය

සියලු හොද දේ දරුවන්ටය.දරුවන්ගේ ලෝකය විශාලය,රටක සංවර්ධනය මනින ඒකකයක් වන්නේ ළදරු මරණ අනුපාතයයි. දියුණු සෑම රටකම රාජ්‍ය ප්‍රතිපත්ති අතර දරුවන් ප්‍රදාන ඒකකයකි.සියලු ප්‍රතිපත්ති සැකසෙන්නේ දරුවන් ඉලක්ක කරගෙන වීම විශේෂයකි.මේ අනුව දරුවන් උදෙසා සැලකිල්ල පිළිබද අපි කොතරම් අවධානයක් යොමු කළ යුතුද යන්න පැහැදිලිය.වත්මන් සමාජ ඛේදවාචකය වන්නේ ඔවුන් ඉලක්ක කොටගෙන සියලු දුරාචාරයන් ක්‍රියාත්මක විම ය.එයින් අප තල්ලු කරන්නේ ග්‍රෝත්‍රික සමාජයක් තුලිනුත් පහළ තත්වයකටයි. එබැවින් දැඩි අවදානම් තත්වයක සිටින දුවා දරුවන් නව තාක්ෂණික මෙවලම් ඔස්සේ ලෝකයේ සියලු ස්ථරයන් අභිභවා යනු දැක්ම අප සේනපුර විදුහල් මාතාවගේ අභිප්‍රායයි.මේ සියලු හොද දේ දරුවන්ගේ සුභසිද්ධිය පතා ක්‍රියාත්මක කිරීම අපගේ පරමාර්ථයයි

විදුහල්පතිනි,

අ/සේනපුර මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

 

Senapura M.V.

අ/සේනපුර මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 01 ,acress100,Senapura

: (+94)255635800

: [email protected]

Supported By

© 2026 Senapura M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk