පාසලේ දැක්ම
"ගුණ නුවණින් සපිරි
ජයග්‍රහණයක් යමින්
දිස්ත්‍රික්කයේ ජනප්‍රියතම
ග්‍රාමීය පාසල බවට පත්කිරීම."
පාසලේ මෙහෙවර
"ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරතවන්නා වූ
සිසු දරුවන් උසස් සාධන මට්ටමින් යුතු
සබකෝලයෙන් තොර
අනාගත අභියෝග ජය ගැනීමට සමත්
මනා පෞරුෂයකින් හෙබි
පරිසරයට සංවේදී නිර්මාණශීලී නැණවත් පරපුරක්
බිහි කිරීම
අපගේ මෙහෙවරයි."