| පාසල ආරම්භ වූ දිනය | 1948 නොවැම්බර් 05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1948.12.11 |
| පාසල් වර්ගය | 1සී |
| පාසල් අංකය | 50284 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 04 පර්චස් 09 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | ඉපලෝගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉපලෝගම |
| ග්‍රාම සේවක වසම | මහඉලුප්පල්ලම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 144 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2021 වර්ෂය වන විට මුළු ශීෂ්‍ය ගණන | 333 |
| 2021 වර්ෂය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 26 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ